තව පැයක්වත් නැහැ නේ හසි නංගි්... ඉන්න ඉන්න
ela
බිගු අයියේ යන්න වෙනවා දැන්නම්....වතුර ගහන්න දැන් කට්ටිය ඉන්නවනේ....මගේ නමින්ම තව කෙනෙකුත් ඉන්නේ.... ;)දුවන්න දුවන්න....අයියා තමයි දිනන්නේ.....සුභ පැතුම් හදවතින්ම....දුවල ඉවර වෙනකන් ඉන්න තිබුණ නම් හොදයි...ඒත් හදිස්සි වැඩ ටිකක් සෙට් වුනා.ඉතිං යන්නම වෙනවා..
හ්ම්ම්ම්......ඔන්න මං ගියා..... (ඕක කීපාරක් කිව්වද නේ...) මේ ඇත්තටම.....ඉතුරු ටිකත් හොඳට දුවන්න.... මාතරින් මං නැතුවට වත් අක්ක ඇවිල්ල වතුර ගහන්න.......ජයෙන් ජය.....!!!!පන්ති ගිහින් එනකොට ඔන්න දිනල ඉන්න ඕනා.......
Thawa Oney
මම මේ කවිය පස් පාරක් කියෙව්වා ,..
නොසිතුනොත් තමයි හොඳපමා වැඩි යැයි සබඳ...
අපි දෙන්නාම එහෙනම් නංගිලාද? මැරතන් එක අස්සේ උනත් අදුරගන්න ලැබිම සතුටක්, දුවමු අයියා
අහ් නැ නංගියො....මම නම් කොල්ලෙක්.....@ වත්සලා අක්කියෝ...මම මල්ලි බබෙක්...නංගි බබෙක් නෙවේ අනේ.....
@ හසී නංගි...ඔව් මටත් අදුනගන්න ලැබීම ලොකු සතුටක්.....
ගහ ගහ වතුර ගහපිය....අරූ ඉස්සර උනා නේද?....අන්තිමයා මේ ළඟමයි එන්නේ.....කෝ මේ ලොරිය හැබෑටම...
තව පැයක්වත් නැහැ නේ හසි නංගි්... ඉන්න ඉන්න
ReplyDeleteela
ReplyDeleteබිගු අයියේ යන්න වෙනවා දැන්නම්....වතුර ගහන්න දැන් කට්ටිය ඉන්නවනේ....මගේ නමින්ම තව කෙනෙකුත් ඉන්නේ.... ;)
ReplyDeleteදුවන්න දුවන්න....අයියා තමයි දිනන්නේ.....සුභ පැතුම් හදවතින්ම....දුවල ඉවර වෙනකන් ඉන්න තිබුණ නම් හොදයි...ඒත් හදිස්සි වැඩ ටිකක් සෙට් වුනා.ඉතිං යන්නම වෙනවා..
හ්ම්ම්ම්......
ReplyDeleteඔන්න මං ගියා..... (ඕක කීපාරක් කිව්වද නේ...) මේ ඇත්තටම.....
ඉතුරු ටිකත් හොඳට දුවන්න....
මාතරින් මං නැතුවට වත් අක්ක ඇවිල්ල වතුර ගහන්න.......
ජයෙන් ජය.....!!!!
පන්ති ගිහින් එනකොට ඔන්න දිනල ඉන්න ඕනා.......
Thawa Oney
ReplyDeleteමම මේ කවිය පස් පාරක් කියෙව්වා ,..
ReplyDeleteනොසිතුනොත් තමයි හොඳ
ReplyDeleteපමා වැඩි යැයි සබඳ...
අපි දෙන්නාම එහෙනම් නංගිලාද? මැරතන් එක අස්සේ උනත් අදුරගන්න ලැබිම සතුටක්, දුවමු අයියා
ReplyDeleteඅහ් නැ නංගියො....මම නම් කොල්ලෙක්.....
ReplyDelete@ වත්සලා අක්කියෝ...
මම මල්ලි බබෙක්...නංගි බබෙක් නෙවේ අනේ.....
@ හසී නංගි...
ReplyDeleteඔව් මටත් අදුනගන්න ලැබීම ලොකු සතුටක්.....