Sunday, April 25, 2010

වැස්ස




වැස්ස
මොකට වහිනද මන්දා
මට
ටීවී බලන්න බැරි හින්දා
නුඹ
පලයන් මෙතනින් නන්දා
ඇඳ
මම එනතුරු ඉන්නා හින්දා

7 comments:

  1. පායන්න ගත්තහම ඒකටත් බනිනව :D

    ReplyDelete
  2. මේ වෙලාවෙ ඇඳ මතක් කරන්න එපෝ...... :( :( :( :(

    ReplyDelete
  3. කාටද නන්දා කිව්වේ...?

    ReplyDelete
  4. අව්ව
    මොකට පායනවද මන්දා
    මට
    පාරේ යන්න බැරි හින්දා

    ReplyDelete
  5. කට්ටිය නියමට වැඩ නේද?


    roshanHerath

    ReplyDelete
  6. ඇඳේ ඉඳලා ආවේ. කට්ටිය දුවනව බලන්න. හති වැටිල නෑ වගේ. කමෝන්.

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...