Sunday, April 25, 2010

පිං කර ඇතිද

උස සීත
සුදෝ සුදු
සුන්දර
දුන්හිඳ
ඔබ
රළු බොරළු
විරූපී
අවලස්සන
නමුණුකුල
මම
මතු බවයේත්
මෙලෙසම උපදින්නට
මූණට මූණ
බලාගෙන
පිං කර
ඇතිද... 


පිංතූරය

4 comments:

  1. මොක්ක කියන්නද මන්ද....ගැඹුරු අර්ථය ඉදිරියේ ගොළු වුයෙමි...

    ReplyDelete
  2. මාරයි නෙ බිඟු, වෙනදටත් වඩා මාර කවි ලියනව නෙ...:)

    ReplyDelete
  3. අනේ මන්දා
    මටනම් හිතෙන්නෙම
    සාපේක්ෂයි
    ආදරය....

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...