Sunday, April 25, 2010

නුඹට වගේ නොවෙයි මෙමට...


පුංචි සොරෝ
දියන් මගේ
හදවත
එකම එකයි
මට තියෙන්නේ...
නුඹට වගේ
නොවෙයි මෙමට...

3 comments:

  1. පව්....මම දෙන්නද මගේ හදවත....හැබැයි පොඩ්ඩක් අබලං....

    ReplyDelete
  2. මොකට ඉල්ලගත්තද මන්දා. පරිස්සම් කරන්න බැරි දේවල්

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...