තව අඩියක් තියමු බලන්න. දිගටම කටු නැතිවෙන්න ඇති..
මේකෙ තියනවා අමුතු ගතියක්. එල.
බලාගෙන කකුලෙ කටු ඇනුනොත් අයින් කරන්න අමාරු වෙයි....
මේක කියවද්දි මට මතක් වුනේ අර සර්පයෙක් කියලා ගොනා බැඳපු ලනුවට බයේ ගොම ගොඩ පාගපු සිද්ධිය.. මේකෙත් අමුතු ගතියක් තියනවා... මොකද ඕක මටත් අනන්තවත් වෙලාතියන නිසා..
දෙපැත්තකින් හිතන්න පුළුවන් ..... නියමයි....... ඔහොම යන් අයියේ......
බොරු කියන්න එපා බිඟු අයියෙ ඉස්සරහ ඉන්න පොඩි එකා සපත්තු දාලනෙ ඉන්නෙ. හික්ස්raven කිව්ව වගේ ඒකෙ අමුතු ගතියක් තියේ තමා. ලියමු ලියමු
hiks
ගහ ගහ වතුර ගහපිය....අරූ ඉස්සර උනා නේද?....අන්තිමයා මේ ළඟමයි එන්නේ.....කෝ මේ ලොරිය හැබෑටම...
තව අඩියක් තියමු බලන්න. දිගටම කටු නැතිවෙන්න ඇති..
ReplyDeleteමේකෙ තියනවා අමුතු ගතියක්. එල.
ReplyDeleteබලාගෙන කකුලෙ කටු ඇනුනොත් අයින් කරන්න අමාරු වෙයි....
ReplyDeleteමේක කියවද්දි මට මතක් වුනේ අර සර්පයෙක් කියලා ගොනා බැඳපු ලනුවට බයේ ගොම ගොඩ පාගපු සිද්ධිය.. මේකෙත් අමුතු ගතියක් තියනවා... මොකද ඕක මටත් අනන්තවත් වෙලාතියන නිසා..
ReplyDeleteදෙපැත්තකින් හිතන්න පුළුවන් ..... නියමයි....... ඔහොම යන් අයියේ......
ReplyDeleteබොරු කියන්න එපා බිඟු අයියෙ ඉස්සරහ ඉන්න පොඩි එකා සපත්තු දාලනෙ ඉන්නෙ. හික්ස්
ReplyDeleteraven කිව්ව වගේ ඒකෙ අමුතු ගතියක් තියේ තමා. ලියමු ලියමු
hiks
ReplyDelete