Sunday, April 25, 2010
කැඩුනා කැඩුනා ලොකුම එකක් කැඩුනා
කැඩුනා කැඩුනා ලොකුම එකක් කැඩුනා
ආවා ආවා අලුතෙන් වතුර බවුසර ආවා
පැන පැන යන ඒවත් ආවා...
රාතියේ රජ කරන්නත් ආවා...
හසියා දිගෙටම වතුර දෙන්නා
එලම තමා ෆුල් ෆිල් වෙන්නා
මිස්සකයා දැන් යන්නා
අනූවත් කොනකින් දැක්කා
Subscribe to:
Post Comments (Atom)
මේ මටද පැන පැන යන ඒව කිව්වෙ....???? එන්නෙපා ඕවට හරිද...... ඒව....
ReplyDeleteකලින් කිව්වනම් දුවනව කියල මලත් එනවනෙ මම වතුර ගහන්න, හොල්මන් වෙලා හරි.......
ඉතිං හා පැටික්කි පැන පැන යන්නැත්නම් පියාඹලා යන්නද?
ReplyDeleteරජ කෙරුවා රාත්රියේ
ReplyDeleteඑළි වෙනතුරු කාන්සියේ
වතුර ගසා මාන්සියේ
තව ටිකකින් හාන්සියේ....
ජය, උදෙන්ම හොට දාන්න එනවා.
ReplyDeleteඅනිවා පුළුවන් උපරිමයෙන් දෙන්නම් වතුර......
ReplyDeleteමෙන්න වතුර බාල්දියනක් මගෙන්
ReplyDeleteela ela
ReplyDelete@ හසී
ReplyDeleteපැන පැන යන ඒව කිව්ව හන්දයි පොඩි අංචියක් ඇද්දේ...... :D :D :D :D
බිඟු අයිය මට හරහට හැම වෙලේම...... :(
hiks..
ReplyDeleteචී අයියේ කෙල ස්ක්රීන් එක පුරාම...... :P :P :P :P :P
ReplyDelete