Sunday, April 25, 2010

මේ දිව්වා ජීවිතේටම ඇති.


ඔන්න ඉතින් මට ඔයාලගේ බ්ලොග් වලට රින්ගල වතුර පාරක් ගහන්න බැරි වෙච්ච එක ගැන මගේ අවංක ශෝකය පලකර සිටිනවා. ඒ ගැන අහිතක් හිතන්නේ නැති වෙයි කියලා හිතනවා... ආයේ මම දුවන්නේ නෑ... වතුර ගන්න සෙට් වෙන්නම්..
මේ දිව්වා ජීවිතේටම ඇති.

6 comments:

  1. මමනම් හිතාගත්තා ඊලඟ වතාවෙ වතුර නොගහා දුවනවා කියලා.... දුවන එක සැපයි වගේ.... අම්මෝ....

    ReplyDelete
  2. හ්ම් හ්ම් ..... දැන් නම් ඈති වගේ... වතුර වතුර තව බවුසරයක්ම තියනව ඉතිරි වෙලා වතුර

    ReplyDelete
  3. එල එල අයියා දුවලා හැති වැටෙන එක විතරයි.. ලැබෙන ජයක් තියනවා නම් එක ඔයා අරගෙන ඉවරයි...

    ReplyDelete
  4. හරි හරි තව ටිකයි

    ReplyDelete
  5. බිඟු අයියේ පිස්සු කතා කරන්න එපා ලබන සැරෙත් දුවමු....

    ReplyDelete
  6. එහෙම කොහොමද ?
    ඊළඟ පාර මම දුවන කොට, මට චැම්පියන් වෙන්න ඕන කලින් චැම්පියන්ව පරද්දලා. මේ ... පිස්සු නැතුව ලබනපාරත් දුවමු :P

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...