Sunday, April 25, 2010
පාවා දෙන්නේ තියෙන්න ඉහලින්ම....
තව ටිකකින්
රහස් පොලීසියෙන්
දුරකතන ඇමතුමක්
මොකද මේ....
අද මුළු සයිබරයම
හරිම කලබලයි...
කියාපල්ලා කවුද
වග කියන්නේ ...
අනේ මම නෙමේ
කියා පාවා දෙන්නේ
තියෙන්න ඉහලින්ම....
Subscribe to:
Post Comments (Atom)
කවුද හැබෑට එහෙම කරන කැත පොර...?
ReplyDelete:D
ReplyDeleteමරු අදහස් නෙව, තියෙන්නේ.
hiii hii
ReplyDeletevathura gaehillath leasi naea nea :p
ඔව් ඔව් SBU තමා
ReplyDeleteමමත් නෙමේ.....එස්.බී.යු. තමා....
ReplyDeleteඅයියෝ මම නෙවෙයි!
ReplyDelete