Sunday, April 25, 2010
සිතාසි
ආ බඩුවක් කියන්න බැරි උනානේ.. පහු ගිය සතියේ පොලිස් මහත්තයෙක් මට නවතින්න කියලා සංඤා කලා. මම ඒක අහන්නේ නැතුව 100 ට පැද්දා. ඒක පට්ට ආතල් උනා. හැබැයි ලබන සතියේ මට උසාවි එන්න කියලා සිතාසි එයිද දන්නේ නෑ...
Subscribe to:
Post Comments (Atom)
පට්ට....බයික් එකකින් මැරතන් ගියොත් මොකද වෙන්නේ?
ReplyDeleteජන්මෙට වඩා පුරුද්ද ලොකුයිලු, හික්ස්.... හයියෙන් යන්න එපා බයික් එකේ, මැරතන් එකනම් දුවන්න හයියෙන්.....
ReplyDeleteඅපරාදෙ සිතාසි ආවමම මතක් කරන්න තිබ්බෙ ඒක ආවෙ මොකටද කියල..... :D
ReplyDelete