Saturday, April 24, 2010

අම්මෝ මේක ටිකක් අමාරු වැඩක් උනා...

අම්මෝ මේක ටිකක් අමාරු වැඩක් උනා... මොනා කරන්නද? කොටිවලිගේ අල්ලා ගත්තා වගේනේ.. ලිපිය ඉවර කරලම නවතිනවා.... කරන දෙයක් හරියට කරපන්, නැත්නම් නිකන් හිටපන් කියලා තමා අපේ සීයා කොයි වෙලාවෙත් කියන්නේ... ඒ හින්දා... ඔන්න ඉතුරු ටිකත් ලියනවා. නැත්නම් සීයා වලෙන් නැගිටලා ඇවිල්ලා මට තඩි බාවී

4 comments:

  1. මේ රෑ වෙච්ච වෙලේ බය හිතෙන කතා කියන්න එපෝ....... වලෙන් නැගිටිනව කිවුවම මට හොල්මන් කතා මතක් වෙනවා........... :(

    ReplyDelete
  2. Opsss eka nam bayanakai dan welaawa 12.00 da??

    ReplyDelete
  3. නෑ අක්කේ..... තාම 10.25යි.......

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...