Sunday, April 25, 2010

වස්සානය අහවර වෙලා


අත දිග නැති දා
නෙලාගන්න බැරි ඒ
සුවඳ විතරමක්
ඉතිරි වන්නට
තෙපලූ වදන්
උඩු හුළඟට විසිරිලා
වස්සානය අහවර වෙලා
ගිම්හානය
ඉතිරි වන්නට
දුකක් වුනත්
ඒ මුළු අතීතයම
වේදනා පාකරලා
එන්න හිතයි
කටු පිරුණු
අපේ නොවන
නිවහනට

6 comments:

  1. බිඟු ජිල්මාට්ස්

    ReplyDelete
  2. මැසිමකින්ද ටයිප් කරවන්නේ?

    ReplyDelete
  3. බිඟුවා පොඩි රෙස්ට් එකක් දාලා එන්නම්.. උඹ ලාවගෙ කලින් සකස් කරලා තියන ඇඩ් නෙමෙ නෙ අපි දාන්නෙ.. හික්ස්... හරි හරි මඩක් ගැහැව්වෙ.. තව ටිකකින් සෙට් වෙන්නම්.. උදෙ වෙනකම් ඉන්නවාද...

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...