Sunday, April 25, 2010

මීයාගේ මැද එක කරකනවා


ඉහලට පහලට
මීයාගේ මැද එක
කරකනවා
ආයෙත් පොඩ්ඩක්
සොලවනවා දෙපැත්තට
ඇස් පොඩි කරලා
බලනවා...
ඔන්න...
ඔන්න...

ආයෙත් ලියනවා...

6 comments:

  1. ලියන්න ලියන්න.......
    මට මීයො නැති හන්ද නිකම්ම කියවනව..... තමයි..... :D :D :D :D

    ReplyDelete
  2. හා ... හා.......
    දිගටම දිගටම

    ReplyDelete
  3. නියමයි...... මේ කියන්නේ "මූසකය"ගැනනේ.....

    ReplyDelete
  4. අහ් පොඩ්ඩක් වැරදිලා....සමාවෙන්න ඕනි ඕං....
    "මූසිකය" වෙන්න ඕනි...

    ReplyDelete
  5. කවුරු හරි කුණු හරුපයක් වත් කිව්වද මෙතන හැබෑටම?

    ReplyDelete
  6. මීයාගෙන් ලියන්නත් පුලුවනිද?

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...