Saturday, April 24, 2010

මොහොතකට පිවිසුනා


මොහොතකට පිවිසුනා
අපි දෙදෙනා
පියමන් කල
බොරුළු පාරට
තවත් බොහෝ අය
අප මෙන්ම
එදා මෙන්ම
යති එති
විහිළු කරති...
අද මා පමණකි

4 comments:

  1. අප පමණයි වෙනස් වී
    තාමත් හිරැ බසියි අවරගිරින්

    ReplyDelete
  2. කොහෙද මෙ බොරලු පාර තියන්නෙ තනියට මමත් එන්නම්
    මිත්‍රයා

    ReplyDelete
  3. මාත් ඔය බොරළු පාරේ අද තනියම තමයි යන්නේ......
    අවුලක් නෑ දුවන්න දුවන්න....මෙන්න වතුර.....

    ReplyDelete
  4. මොන තනියක්ද.... මේ ඉන්නෙ කට්ටිය...... ලස්සනයි බිඟු අයියේ නිසදැස......

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...