Sunday, April 25, 2010

අමෘතය සේ...


ඔබට තනිකම
දැනෙන සැමවිටෙකම
ඔබට පාළුව
දැනෙන සැමවිටෙකම
සිහි කරන්න
ඔහුගේ නම
මගේ නම නොව
ගෙනේය
සුවයක් පහසක්
අමෘතය සේ...

3 comments:

  1. එතකොට මම ෂේප් නේ :p

    ReplyDelete
  2. හසී විසින් සංස්කරණය කරන ලදී....

    මට තනිකම
    දැනෙන සැමවිටෙකම
    මට පාළුව
    දැනෙන සැමවිටෙකම
    සිහි කරනේ
    නුඹේ නම
    ගෙනේය එය
    සුවයක් පහසක්
    අමෘතය සේ...

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...