Saturday, April 24, 2010

හැම රෑකම වාගේ


නුවන් අභියස
නොපෙනුනත්
සිහිනයක හෝ දැවටිලා
පින්වන්නට මගේ
සිත් යහන
ඔබේ ආදරයෙන්
එන්න සොඳුරියේ
මේ සීතල
රාත්‍රියේත්
හැම රෑකම වාගේ

6 comments:

  1. කවි පෙත්තක්වත් ගැහුවද?

    ReplyDelete
  2. මරු මරු.... මිස්සක සහෝ කිවුවත් වගේ කවි පෙත්තක් ගැහුවද බිඟු අයියේ......... ;)

    ReplyDelete
  3. http://th00.deviantart.net/fs34/300W/i/2008/294/2/1/Come_to_me_babby_by_tugbaakdag.jpg

    ReplyDelete
  4. පෙති දෙක තුනක්ම ගහලා වගේ! එළ එළ.... එහොම යන් බිගුවා සහෝ!

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...