Sunday, April 25, 2010

පාවා දෙන්නේ තියෙන්න ඉහලින්ම....


තව ටිකකින්
රහස් පොලීසියෙන්
දුරකතන ඇමතුමක්
මොකද මේ....
අද මුළු සයිබරයම
හරිම කලබලයි...
කියාපල්ලා කවුද
වග කියන්නේ ...
අනේ මම නෙමේ
කියා පාවා දෙන්නේ
තියෙන්න ඉහලින්ම....

6 comments:

  1. කවුද හැබෑට එහෙම කරන කැත පොර...?

    ReplyDelete
  2. :D
    මරු අදහස් නෙව, තියෙන්නේ.

    ReplyDelete
  3. hiii hii
    vathura gaehillath leasi naea nea :p

    ReplyDelete
  4. මමත් නෙමේ.....එස්.බී.යු. තමා....

    ReplyDelete
  5. අයියෝ මම නෙවෙයි!

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...