Sunday, April 25, 2010

මේ අහපන් මෝඩ ගිම්හානය


මේ අහපන්
මෝඩ ගිම්හානය
තෝ එන්නේ
නැතුව හිටියා නම්
වසන්තයාත් එන්නේ නෑ,,,,
ඒත් උඹ දැන් ඇවිල්ලා...
උඹේ කුරිරුකම
උඹේ අස්සේමයි...
දැන් ඉතින් වසන්තයාගෙන්
හොඳ පාඩමක් ඉගෙන ගනින්...

4 comments:

  1. පිස්සු හැදෙයි.... වසන්තයා... මරු කතාව...

    ReplyDelete
  2. වසන්තය ආවහම මල් වල පැණි පිරිලා

    ReplyDelete
  3. ලස්සනට ගලපලා, නිර්මාණය කරලා තියෙනවා.

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...