Saturday, April 24, 2010

කෙටි ක්‍රමයක්...



ඉක්මනට ලිපියක් ලියන්න අදහසක් ගන්න ඕනේ නම් කරන්න තියෙන්නේ පොඩි දෙයයි.


  1. යන්න ගූගල්
  2. ගහන්න ආස කරන වචනයක්
  3. තෝරන්න පිංතූරයක්
  4. අකුරු කරන්න සැනෙකින්




10 comments:

  1. ඒ ක්‍රමෙත් නරක නෑ.........

    ReplyDelete
  2. ඒ වැඩෙත් නරක නෑ බිඟුවෝ, හැබැයි ඔය ගූගල් එකේ නරක වචන එහෙම ගහනව නෙවෙයි

    ReplyDelete
  3. සෝට් ඇන්ඩ් ස්වීට් නේ??

    ReplyDelete
  4. ඒක නියම Idea එක... xxx photo එකක් set උනොත් කොහොමද? හි හි හි :D

    ReplyDelete
  5. සිම්පල් ඇන්ඩ් ඇමේසිං :D

    ReplyDelete
  6. බිගුවො.. මෙන්න බයිසිකලෙ නැඟලා මැරතන් දුවනො... අල්ලපියො..

    ReplyDelete
  7. අපිවගේ ලිපි ටිකක් ලියල තියා ගත්ත නම් මහන්සිය ටිකක් ඉතුරුයි.

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...