Saturday, April 24, 2010

පුරා සඳේ මතුපිට මං




පුරා සඳේ
මතුපිට මං
ලිවා එක පැදි පෙලක්
කියවන්නට
කිසිම කෙනෙක්
එන්නේ නෑ
ඒක හරිම මදි කමක්
කොවුලා නෑ
නැවතුනේ
ගිම්හානය ඉවර වෙලත්
තාමත් මම
වැලපෙනවා
නෑ කිසිවකුගෙන්
අවසරක්

පිංතූරය

19 comments:

  1. ඇයි මේ අපි කියවන්නේ.

    ReplyDelete
  2. මේ අපි ඉන්නේ... කවි ටික නම් නියමයි.......

    ReplyDelete
  3. මිස්සක-ඒකනේ බන්.

    ReplyDelete
  4. හැබෑටම මේ අපි ඉන්නේ .........

    ReplyDelete
  5. කවි නම් එලටම නැගලා යනො..

    ReplyDelete
  6. Ravenට
    දුවන්න තිබ්බේ දෙන්නත් එක්ක මැරතන් පාරක්. අපි සප් එක දෙනවානේ.

    ReplyDelete
  7. ඔන්න මමත් ඉන්නවා! දිගටම ලියපං මචං!

    ReplyDelete
  8. මිස්සක- ඊළග පාරම දුවනවා බන්. මේ පාර ප්ලේයර්ස්ලා ටික අධ්‍යනය කරනවා. අපි දෙමු බැටේ එන පාර :D

    ReplyDelete
  9. ග්ලූකෝස් එකක් දෙන්නද?

    ReplyDelete
  10. ඕනෙ image එක කියන්න. අපි හොයලා දෙන්නම්

    ReplyDelete
  11. කට කට..... දුවමු දුවමු....... අපි ඉන්නවා සප් එකට...

    ReplyDelete
  12. අත දිග තිබුනද ..??

    ReplyDelete
  13. ඇයි බං හාවා... උ දැන් එහේ නැද්ද...

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...