Saturday, April 24, 2010

මට මතකයි

කටු ඇනෙන
පය රිදෙන
බොරළු මාවතේ
අපිපිය මැන්නා
මට මතකයි
නිදිකුම්බා
පඳුරුඋඩින්
අපිපැන්නේ
තවත්එවන් පඳුරකටම
කියලා
මට මතකයි

 පිංතූරය

7 comments:

  1. තව අඩියක් තියමු බලන්න. දිගටම කටු නැතිවෙන්න ඇති..

    ReplyDelete
  2. මේකෙ තියනවා අමුතු ගතියක්. එල.

    ReplyDelete
  3. බලාගෙන කකුලෙ කටු ඇනුනොත් අයින් කරන්න අමාරු වෙයි....

    ReplyDelete
  4. මේක කියවද්දි මට මතක් වුනේ අර සර්පයෙක් කියලා ගොනා බැඳපු ලනුවට බයේ ගොම ගොඩ පාගපු සිද්ධිය.. මේකෙත් අමුතු ගතියක් තියනවා... මොකද ඕක මටත් අනන්තවත් වෙලාතියන නිසා..

    ReplyDelete
  5. දෙපැත්තකින් හිතන්න පුළුවන් ..... නියමයි....... ඔහොම යන් අයියේ......

    ReplyDelete
  6. බොරු කියන්න එපා බිඟු අයියෙ ඉස්සරහ ඉන්න පොඩි එකා සපත්තු දාලනෙ ඉන්නෙ. හික්ස්
    raven කිව්ව වගේ ඒකෙ අමුතු ගතියක් තියේ තමා. ලියමු ලියමු

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...