Saturday, April 24, 2010

පුන්චි සොරොව්වෙන් වාගේ




වැව් බැම්මක
එහා තියෙන
මහා ජල කඳ
බැම්ම සිදුරු කරන්
මතු වෙන්නේ
පුන්චි සොරොව්වෙන්
වාගේ
අපේ හිත්වල
හිරවුණු සිතිවිලි
එකපාරම
බොහොම තදෙන්
පිට වෙන්නේ
අපේ කටින්..

පිංතූරය

6 comments:

  1. දැන් නම් පිටවෙන්නේ බ්ලොග් එක හරහා අතින් වගේ..

    ReplyDelete
  2. හ්මිමිමි......
    සමහර වෙලාවට

    ReplyDelete
  3. he hee..
    going to change the topic soon...

    ReplyDelete
  4. හ්ම්ම් ඒක ඇත්ත... ඔහොම යන් අයියේ.......

    ReplyDelete
  5. අයියන්ඩි ලියනව වගේ හිටු කියල :D

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...