Sunday, April 25, 2010

හදිසි නිවේදනයයි:


සුන්දර යුවතිකගේ සෙනෙහස වහාම ඕනෑකර තිබේ

6 comments:

  1. සිත සොඳුරු නම් යුවතිය කෙසේ උවත් කම් නැත,
    මන්ද රාත්‍රිය කලුවර නිසා,
    දැකිය හැක්කේ හිත මිසක් රුව නොවෙයි,

    ReplyDelete
  2. ගුටි කන වැඩක් කරගන්නයි යන්නේ

    ReplyDelete
  3. ඇ යකෝ ඒ උබට මව මදි වෙලාද. වරෙන්කො මැරත්න දුවල ගෙදර,දෙන්නම් දුවන්න :D

    ReplyDelete
  4. මටත් සුන්දර යුවතිකගේ අවංක සෙනෙහස වහාම ඕනෑකර තිබේ...
    ඒත් දැන් කවුරුවත් නෑනේ....

    ReplyDelete
  5. මටත් සුන්දර යුවතියකගේ ප්‍රථම පිවිතුරු ප්‍රේමයක් අවශ්‍යයි.. කැමති කෙනෙක් ඉන්නවානම් දැන්ම අමතන්න-071256869966

    ReplyDelete
  6. අම්මේ කියලා කර ගන්නවත් බැරි වැඩක් නේ..
    Free add එකක්..

    ජුලියට් නැති අඩුව පිරවීමට හැකි, පරිපූර්ණ, හුරු බුහුටි, දඟකාර, කෙළිලොල්, පාටි වලට සහභාගී නොවන, මතින් තොර, ලෝකයක් තරමට මට ආදරය කලහැකි, උගත්, බුද්ධිමත්, පොළවේ පයගසා ජීවත්වන, ලද බොළද, සුකොමාල, සිංහල බ්ලොග් ලියන්නට කැමති, ඇටිකිචි තරුණියක සොයමි..

    (හපොයි මම මේක බොරුවට දැම්මේ,, ජුලියට් දැක්කොත් විනාසයි)

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...