Sunday, April 25, 2010

අපේ පූසා කළුම කළුය.

අපේ පූසා කළුම ක  ළුය.
ඉන්නේද කළුවර තැන්වලමය.
හොයන්නේද කළුවරමය.
අපිට හොයා ගන්නට බැරිවන්නේද කලුවරේ ඉන්න විටය.

4 comments:

  1. අනේ කොළුවො මට නම් දැන් බයත් හිතෙනව? හොද සිහියෙන් නේද?

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...