දැන් කියන්න හදන්නේ නම් ටිකක් විතර අපි හිතන්නේ ඕනෑ දෙයක් ගැන. මේ ළඟදී මගේ නැන්දම්මා මෙහෙම කතාවක් කිව්වා මාත් එක්ක...
"අම්මා කොහෙද යන්න හදන්නේ?" මං ඇසුවා.
"අපේ අර ටීචර් කෙනෙක්ගේ අම්මා කෙනෙක්ගේ මළ ගෙදරක් වෙලා."
"නෑ නෑ.. අම්මා කෙනෙක් නෙමෙයි. අම්මගේ මළ ගෙදර.." කියලා ආයෙත් එය නිවැරදි කලා.
පස්සේ තාත්තා ඇහුවා මෙහෙම.
"ඒක දැන් කියන්න පුළුවන් අම්මා තාත්තාට විතරද?"
"ඔව්නේ. එහෙම නැත්නම් ඉතින් ඉන්න ඕනේ ඔය කියන ජාතියෙන් එක් කෙනෙක් විතරනේ..."
කියලා අම්මා කියාගෙන ගියා.. කතාව නම් දිගටම ගියා.
අපි කියන විදිය වැරදි තමා නේද? බලන්න අපි කියන්නේම අඳුරන කෙනෙක්ගේ කෙනෙක් අම්මා කෙනෙක් කියලනේ. නමුත් එයාට ඉන්නේ එකම අම්මා කෙනෙක් නේද? ඉතින් මේ භාවිතය වැරදියි කියලා මටම හිතුනා. එහෙනම් ආයෙත් කියනකොට මෙහෙම කියන්න...
"මම අඳුරන කෙනෙක්ගේ අම්මා/තාත්තා අසනීප වෙලා."
"මම අඳුරන කෙනෙක්ගේ අම්මා/තාත්තා කෙනෙක් අසනීප වෙලා."
කියලා නෙමෙයි ඔන්න
Showing posts with label විචාරය. Show all posts
Showing posts with label විචාරය. Show all posts
Sunday, April 25, 2010
මගේ ඩොන්ගලේ හොරු ගෙනිහිල්ලා-II
දැන් මොකවත් කියන්නත් බෑ. අහන්නත් බෑ. මොකද හොඳ විශ්වාස අය හින්දා. අපි අයෙත් අහුවා අර අක්කගෙන්. එයා කිව්ව නෑ කියලා. ඒත් මගේ හිතනම් කිව්වේම එයා වැරදිලා ගෙනියන්න ඇති කියලාමයි. ඒ අක්කා වැඩ කරන්නේ අපේ නංගිත් එක්ක. ඔන්න දැන් අපි ගේ පීරලා ඩොන්ගල් එක හොයන්න ගත්තා. මොන... ඔහේ කොහේවත් නෑ..
අපි වැඩේ අල්ලලා දැම්මා. පස්සේ අපේ නංගී ආවා වැඩ ඉවර වෙලා. අපි නංගිටත් කිව්ව අර කොල්ලා ඩොන්ගල් එකට ගේම් එක දුන්නා කියලා. නංගී එච්චර ගණන් ගත්තේ නෑ. ඔහේ කොහේ හරි ඇති කියලා කිව්වා. මට ඒක ඇල්ලුවෙ නෑ. පස්සේ නංගී කිව්ව මේ තියෙන්නේ ඒක කියලා ගෙනත් දුන්නා.
වෙලා තියෙන දේ පැහැදිලියිනේ.
අර අක්කව්ට බැරි වෙලා පෙන් එක කියලා මේක ගෙනිහිල්ල. නංගිට කියලා ඒ ආයෙත් ගිහින් තියන්න කියලා. නංගිත් ඒක අපිට කොලේ වහලා ගෙනාවා. අපි මෙහේ නිරපරාදේ අහිංසකයෙක් සැක කලා.
ඉතින් කවුද දැන් වැරදි.???

මගේ ඩොන්ගලේ හොරු ගෙනිහිල්ලා
මේක සිද්ධවුනේ හරියටම පරණ අවුරුද්දට දවසකට කලියෙන්. ඊට කලින් දා අපි දෙන්නා කියන්නේ මමයි රැජිණයි ගියා අපේ ගෙදර. මීට කලියෙන් හිටියේ අපි රැජිණගේ ගෙදරනේ. ඉතින් ඔන්න අපි දෙන්නා යන වෙලාවේ එයාලගේ අක්කා කෙනෙකුත් නිවාඩුවට ඇවිල්ලා ඉඳලා අපිත් එක්කම යන්න ගියා. කලින්දා රෑ ඒ අක්කා අපිත් එක්ක මූණු පොත ගැන විස්තර කිය කියා ඉඳලා එයාගේ පිංතූර වගයක් "පෙන්" එකට දා ගත්තා. පහුවදා කට්ටියම යන්න පිටත් උනා. ඉතින් ආපහු අපි දවස් දෙකකට පස්සේ ආපහු ඇවින් බලනකොට අපේ ඩොන්ගල් එක නෑ. හුටා... මල කෙලි 100යි.
දැන් මොකද කරන්නේ...
ඉතින් අපි අර අක්කාගෙන් ඇහුවා ඔයා පෙන් එක කියලා හිතාගෙන ඩොන්ගල් එක ගෙනිච්චද කියලා. එයා නෑ කිව්වා. ඉතින් අපි අම්මගෙන් ඇහුවා වෙන කවුද ආවේ කියලා. වෙන එක පවුලක් ඇවිදින් ගිහින් තියෙනවා. අම්මගේ යාළුවෙක්ගෙ පවුලක්. අවුරුදු 20 විතර කොල්ලෙකුත් ඉඳලා තියෙනවා. ඉතින් අපි හිතුවා ඌ තමා එහෙනම් බුවා කියලා.

Saturday, April 24, 2010
බිඟුවාට මදුරු ප්‍රහාරයක් - III
සියළුම යතුරු පැදි සඳහා බලපත්‍ර ලබා දිය යුතුද?
මේ මදුරු වසංගතය (49CC) කෙසේ හෝ පාලනය කළ යුතුද?
එවිට පාසල් ළමුන් සඳහා කුමක් කරමුද?
පාරේ කිසිම විනයක් නැතුව පදවන්නේ මේ මදුරුවෝ විතරද?
මේ මදුරු වසංගතය (49CC) කෙසේ හෝ පාලනය කළ යුතුද?
එවිට පාසල් ළමුන් සඳහා කුමක් කරමුද?
පාරේ කිසිම විනයක් නැතුව පදවන්නේ මේ මදුරුවෝ විතරද?
පාරේ නම
යන එන ගමන්,
විචාරය
බිඟුවාට මදුරු ප්‍රහාරයක් - II
ඔහු කලේ වහාම රථයා වමට දැමීමය. එය වැදුනේ මගේ දුම් කවුලුවේය. මට මගේ සමබරතාවය ගිලිහී රෝද දෙක බිම ඇද වැටුනේය. සිදු වු දෙය පැහැදිළිය්. මගේ වාසනාවට පිටුපසින් ආ මෝටර් රථය වහා නැවතුනි. මා හනිකට මගේ රෝද දෙක කෙලින් කරගෙන බැලීමි. එහිදී මගේ රත් වූ දුම් කවුළුවේ මගේ දකුණු කකුල ගෑවිණ. මට තරු 100000... විතර දිස්වන්නට විය. හටගත් කෝපයත් සමග මම ආපසු බැලීමි. මදුරුවා පදවමින් සිටියේ අවුරුදු 15 කටත් අඩු කොලු ගැටයෙකි. මදුරුවන් පැදවීමට බලපත්‍ර අවශ්‍ය නොවන බැව් අප කවුරුත් දන්නා කරුණකි. ඔහු තක්බීර් වී සිටගෙන සිටී. මට වේදනාව ඉතා මහත්ය. අර කොල්ලාට කනේ පාරක් ගැසීමට තරම්ය. ඒ පාර මගේ තුවාලය හොඳ කරන්නේ නැත. එම නිසාම නොව මම රෝද දෙක පණ ගන්වා නැවත පැද ගියෙමි. යන අතරේ පිලිස්සුම්වලට බෙහෙත් දමා ගත්තෙමි. තවම ඒ තුවාලය වේදනා දෙමින් අර කොල්ලාව සිහි ගන්වන්නේය.
පාරේ නම
යන එන ගමන්,
විචාරය
Subscribe to:
Posts (Atom)